Saturday, September 4, 2010

ඉන්ටර්නෙට් මේ ඇතිද???

ඇත්තටම වෙනරටවල් එක්ක ගත්තහම ඉන්ටර්නෙට් අපිට මේ තරම් ස්ලෝ ඇයි????ඒක මාරම ප්‍රශ්නයක්.....

main server locations

ඇත්ත්ටම ප්‍රධාන සර්වර්වල ඉඳල තියෙන දුර බලපානව ස්පීඩ් එකට උදාහරන විදිහට දැන් ගූගල් යාහූ සර්වර් තියෙන්නෙ ඉන්දියාවෙන් නිසා අපිට ගොඩක් ඉක්මනට අනෙක් සර්ච් එන්ජින් වලට වඩා පහසුවෙන් යාහු ගූගල් ඇක්සස් කරන්න පුලුවනි...මෙතන දුර කියල කියන්නෙ භෞතිකව තියෙන දුර හෙම නෙමෙයි..ප්‍රධාන වශයෙන් අපිට හිමි නෙට්වර්ක්,, කේබල හා අපි විසින් හිමිකරගෙන තිබෙන මාර්ග...උදාහරනයක් කීවොත් අද එයාටෙල් ඩයලොග් වලින් ඉන්දියාවට රුපියල් දෙකකින් කතා කරන්න පුලුවන් උනාට මාලදිවයිනට කතා කරන්න රුපියල් 70ක් විතර යන්ව වැට් රහිතව ...උදාහරන විදිහට කීවොත් ස්කූල් නෙට් හරහා උබන්ටු සීඩී ඩවුන්ලෝඩ් කරගන්න යන්නෙ විනාඩි 10කටත් අඩු කාලයක් මොකද...ස්කූල් නෙට් තියෙන්නෙ ලන්කාවෙ නිසා....ඒ වාගෙම තවම ලන්කාවෙ අපිට අමෙරිකාව හා ජපානය කියන රටවලට ප්‍රධාන මුහුදු කේබල නෑ (sea-me-we=south east asia-middele east-western europe)ඒ නිසාත් අමෙරිකා ඉඳල ඇක්සස් වෙන ගොඩක් වෙබ් ඇප්ලිකේශන් ස්ලෝ කියල තමා ගොඩක් අය කියන්නෙ...

දැන් ලන්කාවෙ ඉන්ටර් නැශනල් දත්ත හුවමාරු වෙන්නෙ කෝමද???

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන මුහුදු කේබල හිමි වෙන්නෙ ලන්කාවෙ දුරකතන සමාගම් දෙකකට විතරයි....එකක් ටෙලිකොම් අනික ලන්කා බෙල්....ඩයලොග් එයාටෙල්,,මොබිටෙල් ආදී ඒවයෙ ගොඩක් අන්තර්ජාතික දත්ත සම්ප්‍රේශනය වෙන්නෙ ටෙලිකොම් සමාගම සතුව තියෙන කේබල දෙකෙන්.(sea-me-we 3 & 4)..ඒත් දැනට ඒ දෙකෙන් වැඩ කරන්නෙ හොඳටම එකයි...අනෙක් පරන කේබලය හරහා යන දත්ත ප්‍රතිශතය අඩුයි...ලන්කා බෙල් කේබල ව්‍යාප්‍රතිය ගැන කීවොත් එයාලට ඒ තරම් ලොකු මාකට් එකක් ලන්කාවෙ නැති නිසා තවම එයාලට ආයෝජනය කල මුදල හොයාගන්න එක ගැටලුවක් වෙලා.....

මොකක්ද බොටල්(bottle neck) නෙක් එකක් කියන්නෙ....

ලන්කාව කෙලින්ම අන්තර්ජාතික කේබලයට සම්බන්ධ වෙන්නෙ නෑ...අපි ආරම්භයෙදි ආයෝජනය කරපු මුදල අනුව තමා අපිට හිමි වෙන කොටස තීරනය වෙන්නෙ..ඉතින් අපි අරගෙන තියෙන ලිමිට් එක ගොඩක් පොඩියි,,ඒ නිසා අපිට අර අසහාය ස්පීඩ් එකක් ලැබෙන්නෙ නෑ....මේකට කියන්නෙ ලන්කාව ඉනටර්නැශනල් කේබලයට(submarine cable) සම්බන්ධ වෙන්නෙ බෝතල හිසක් (bottle neck)හරහා කියල...

ඉතින් මේ ස්ලෝ එක නැති කරන්න ටී ආර් සී එක,,ටෙලිකොම් එක මොනාද කරන්නෙ..මොනවද ගන්න ක්‍රියා මාර්ග...
උත්තරය : තවම ඇඟට දැනෙන්න මුකුත්ම නෑ.....

10 comments:

  1. හොද විස්තරයක්

    ReplyDelete
  2. තේරුමක් නැති ලිපි ලියන්න එපා බන්.. මේක කියෙව්වාට වඩා හොදයි, උඹෙ අම්මට පුකේ ඇරියා නම්

    ReplyDelete
  3. @SLT manpower සේවක ප්‍රකාශය
    SLT එකේ internal staff එක ඇරැනහම එනිත් සියළුම අය හැමදාම එක සිහිනයක් පසුපස යනවා. ඒක ඔයයි මායි subsidiary වල වැඩකරන ඔක්කෝම දන්නවා.

    ඒක පැත්තකට දාමු.. දැන් වැඩ වෙන දැක්කම හිනා යනවා.
    පහුගිය දවස්වල Routers නෑ. ඊට පස්සේ IPTV STB නෑ.. දැන් cat5E නෑ. Alcatel dslam වල brandwidth up කරන්න බෑ. Huwavi dslam ලෙඩ ගොඩක්. ZTE ගැන අහන්ඩ දෙයක් නෑ..

    අනේ මන්ද...
    මේව ලියන වෙලාවත් අපරාදෙ.

    ReplyDelete
  4. 2හසිත: මෙව්වගෙ විස්තර දන්න අය ගොඩක් ඉන්න එක හොඳයි...

    2හීරෝ:මේක ලියන්නෙ එක්කෙනෙක් නෙමෙයි..කස්ටියක්..ඉතින් නාකි අම්මල ගොඩක් ඔයාට ඉතිරි වෙනව...දැන් සතුටු ඇති නේද???

    2සන්දුල්:ලේනගෙ නැට්ටෙන් වතුර ඇදල මූද හිඳින්න බෑ තමා ඒත්..පවර්පොයින්ට්,අවුට්ලුක්,එක්සෙල් එක්ස්පර්ට් අපේ ඉන්ජිනේරුවො ටිකවත් මෙව්වට කතා කරනවනම් තමා හොඳ...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හිරෝ කියන්නේ Hasitha ජයසූරිය ට

    ReplyDelete
  7. මම දන්නේ නැ ඔයා මේ විස්තර ගත්තේ කොහෙන්ද කියලා. නමුත් මම දන්නා විදියට නම් Dialog සමාගමට මුහුද යටින් යන කේබල් තියනවා. දෙයක් කියන්න කලින් ටිකක් හොයලා කිව්වොත් තමයි හොද. ඔයා කියන කතාව ඈත්ත හැබැයි ඒ මිට ගොඩක් කාලයකට පෙර. ඈයි Dialog මුලු ලංකාවම ආවරණය වෙන විදියට කෙබල් දැම්මේ ඔයා කියන විදියට තමන්ට මුහුද යටින් යන කේබල් නැත්නම්.

    ReplyDelete
  8. ඩයලොග් ලට මුහුද යටින් කේබල නෑ...නෑ කියල ඔප්පු කරන්න කොහොමද කියන්න????තියෙනවනම් ඔප්පු කරන්න පුලුවනි....තියනව කියල....ඇත්තටම ලන්කාවෙ අපිට කොයි තරම් ස්ලෝ ද කියන එක හිතාගන්න වෙන රටක ඉන්ටර්නෙට් භාවිතා කරන්නම වෙනව.....එයාටෙල් වලට එක සැට් එකෙන් ලන්කාවම කවර් කරන්න පුලුවන් කියලත් සමහරු කිව්ව.....ඒත් අවසානෙ එයාටෙල් යන්නෙත් එස් එල් ටී හරහා......මේ ලිපිය සාර්ව සම්පූරන නොවෙන්න පුලුවනි...ඒත් ඩයලොග් ලට ට්‍රැෆික් යන්න වෙනමම කේබලයක් නෑ....ඒක ස්තිරයි......

    ReplyDelete
  9. මෙම බ්ලොග් අඩවියේ අළුත් ලිපි පළ ‍‍‍නොවන්නේ ඇයි

    ReplyDelete
  10. ඒක ඇත්ත dialog ලට මුහුද යටින් යන cable නෑ තමා.ඒව ගැන සම්පූර් විස්තරයක් මමත් ලිව්ව.
    http://staryblogger.blogspot.com/2010/11/blog-post_07.html

    ReplyDelete